අමරසිරි පද්මපෙරැම කනිෂ්ඨයේ කසුන්තට සමස්ත ලංකා රන් පදක්කමක්
- 2018-05-03 16:16:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ක්‍රීඩා අමාත්‍යාංශයට අනුබද්ධ ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය මගින් සංවිධානය කරනු ලැබූ 42 වැනි ජාතික කරාතේ තරගාවලියට (13 න් පහළ පිරිමි) පාදුක්ක අමරසිරි පද්මපෙරැම කනිෂ්ඨ විද්‍යාලයේ ඩබ්ලිව්. කේ. කසුන්ත කෝවිද ගයාෂාන් සිසුවා පළාත් රන් පදක්කම ද, දිස්ත්‍රික් රන් පදක්කම සහ සමස්ත ලංකා රන් පදක්කම ද හිමිකරගෙන ඇත.
එම සිසුන් විදුහල්පති සේමසිරි රණසිංහ මහතා සහ ජපානයේ නිපොන් කරාතේ දෝ කෙන්ෂිකායි ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන උපදේශක සෙන්සේ සමන් පාලිත මහතා සමග ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments