2025 ජුලි මස 13 වන ඉරිදා
.
2025 ජුලි මස 13 පෙ.ව. 08:10 - {{hitsCtrl.values.hits}}
මෙවර පැවති ජාතික කනිෂ්ඨ මේස පන්දු ශුරතාවලියේදී එක් ශුරතාවක් හා එක් අනුශුරතාවක් දිනා ගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ හිරැන වරැෂවිතාන සමත්වූයේය. මේ තරගාවලියේදී හිරැන විසින් වයස 15න් පහළ බාලක ශුරතාවත් වයස 18න් පහළ බාලක යුගළ ශුරතාවත් දිනා ගන්නා ලදී. ( කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)