අම්බලන්ගොඩ ප්‍රජාපති ගෝතමියෙන් ජාතික කරාතේ කාන්තා කණ්ඩායමට ක්‍රීඩිකාවෝ තිදෙනෙක් එක්වෙති
- 2018-01-02 23:51:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අම්බලන්ගොඩ ප්‍රජාපති ගෝතමී බාලිකා විද්‍යාලයෙන් ශ්‍රී ලංකා ජාතික කරාතේ කාන්තා කණ්ඩායම නියෝජනය කිරීමට කරාතේ ක්‍රීඩිකාවන් තිදෙනෙක්ම වරම් ලබා ගත්හ.
ඒ එම ප්‍රජාපති ගෝතමී බාලිකා විද්‍යාලයේ කරාතේ ක්‍රීඩිකාවන් තිදෙනාම මෙවර පැවැති තේරීම් තරගාවලිවලින් දැක්වූ ඉහළම දස්කම් නිසාය.
ශ්‍රී ලංකා ජාතික කරාතේ කාන්තා කණ්ඩායමට තේරී පත්වු ප්‍රජාපති ගෝතමී කරාතේ ක්‍රීඩිකාවන් තිදෙනා වන යශෝධා සෙව්වන්දි, චාරැනී අභිමානි, සචිනිකා පියුමාලි විදුහල්පතිනි සනෝජා ජයවික්‍රම, සහකාර විදුහල්පති ඩබ්ලිව්. අයි. ගුණාසේකර, කරාතේ ක්‍රීඩාභාර ආචාර්ය ප්‍රසාද් කුමාර, කරාතේ ක්‍රීඩාභාර ආචාරිනී එන්. අයි. සී. සිරිමාන්න කරාතේ පුහුණුකරැ සුසිල් හඳුන්නෙත්ති යන මහත්ම මහත්මීන් සමග ඡායාරෑපයකට මුහුණදුන් අයුරැයි මේ.
( කරන්දෙනිය - එම්. සුසිල් ප්‍රියන්ත )
Reply To:
Name - Reply Comment
0 Comments