අම්බලන්ගොඩ සසෙක්ස් නිවාසාන්තර ක්‍රීඩා උලෙළ දා
- 2018-05-13 10:31:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අම්බලන්ගොඩ සසෙක්ස් නිවාසාන්තර ක්‍රීඩා උලෙළ පොල්වත්ත පියසේන මහජන ක්‍රිඩාංගණයේදී ඉකුත්දා පැවැත්වුණි.
එහිදී මලල ක්‍රීඩාවලින් ජයග්‍රහණය කළ සිසු සිසුවියන් කථිකාචාර්ය සරත් රණසිංහ මහතා අතින් ත්‍යාග සහ සහතික පත් ලබාගත් අයුරැයි මේ. මෙම ක්‍රීඩා තරගය අවසානයේදී සිසු සිසුවියන් ඉදිරිපත්කළ සරඹ සංදර්ශනයද කාගේත් සිත් ගත්තේය
විදුහල්පති ලාල් කුමාරසිරි මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සංවිධානය කර තිබූ මෙම ක්‍රීඩා උලෙළේ ප්‍රධාන අමුත්තා වූයේ ගාල්ල අමරසූරිය ගුරැ විද්‍යාලයේ කථිකාචාර්ය සරත් රණසිංහ මහතාය.
(ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර)
Reply To:
Name - Reply Comment
0 Comments