අලවතුගොඩ සරත් ඒකනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවය
- 2018-04-24 22:33:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කටුගස්තොට කලාපයේ අලවතුගොඩ සරත් ඒකනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා උත්සවය එම විදුහල් ක්‍රීඩා පිටියේදී පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රාථමික අංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ අයි.එම්. දිසානායක මහත්මිය සමග කටුගස්තොට කලාපයේ අකුරණ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂ වික්‍රමතිලක බණ්ඩාර මහතා සහභාගී වූහ.
මෙම අවස්ථාවට අලවතුගොඩ සරත් ඒකනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති නිමල් ජයසිංහ මහතා ඇතුළු ගුරැමණ්ඩලය, සිසු දරැවෝ, ආදි ශිෂ්‍යයෝ ඇතුළු පිරිසක් සහභාගි වූහ.
(කුණ්ඩසාලේ වාර්තාකරැ)
Reply To:
Name - Reply Comment
0 Comments