අලව්ව රතනාලංකාරයට චෙස් ජයග්‍රහණ රුසක්
- 2017-10-31 16:36:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අලව්ව රතනාලංකාර මහා විද්‍යාලයේ 11 න් පහළ චෙස් ක්‍රීඩිකාවත් අලව්ව අධ්‍යාපන කොට්ඨාස, ගිරිඋල්ල අධ්‍යාපන කලාප, වයඹ පළාත් මට්ටමින් ප්‍රථම ස්ථාන හිමි කරගනිමින් සමස්ත ලංකා ජයග්‍රහණ ද හිමිකර ගැනීමට සමත් වූ බව විදුහල්පති පී. අශෝක ධර්මසේන මහතා පැවසීය. චෙස් ක්‍රීඩිකාවන් ඇතුළු විදුහල්පතිතුමන්, සහකාර විදුහල්පතිතුමන් සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.
(මහරම්මිමුල්ල - එස්. එස්. අබේකෝන්)
Reply To:
Name - Reply Comment
0 Comments