අහුන්ගල්ල රාජපක්ෂ මහ විදුහලේ ක්‍රීඩා උලෙළ -ගැමුණු නිවාසයට ජය
- 2018-05-13 10:09:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රීඩා තරගාවලියේ දී ලකුණු 355 ක් ලබාගත් ගැමුණු නිවාසය මෙවර ශූරතාව හිමිකර ගත්තේය.
ලකුණු 348 ක් ලබාගත් පරාක්‍රම නිවාසයට අනුශූරතාව හිමිවූ අතර ලකුණු 343 ක් ලබාගත් තිස්ස නිවාසයට තෙවන ස්ථානය හිමිවිය.
විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන පොලිස් පරීක්ෂක වයි. සජිත් ලක්මාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ බලපිටිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජී. ඒ. දිලිප් කුමාර, අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ දිමුතු අබේරත්න, විදුහල්පති ඇම්. ඩබ්ලිව්. ප්‍රියන්ත, සී. ද සිල්වා යන මහත්වරැන්ගේ සහභාගිත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වුණි.
ගැමුණු නිවාසයේ නිවාස නායක ඇම්. ළහිරැ දිල්ෂාන් ශිෂ්‍යයා ශූරතාව ලබාගත් අයුරැ.
(බලපිටියේ - එස්. ඒ. වයි. ද සිල්වා)
Reply To:
Name - Reply Comment
0 Comments