ආසියානු යොවුන් චෙස් තරගාවලිය - අම්බලන්ගොඩ ධර්මාශෝකයේ සසිත්ට රන් පදක්කමක්
- 2018-09-14 11:34:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තායිලන්තයේදී පැවති ආසියානු යොවුන් චෙස් තරගාවලියේ රන් පදක්කම දිනා ගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ පාසල් චෙස් ක්‍රීඩා පිඩේ මාස්ටර් එම්.සසිත් නිපුන් පියුමන්ත සමත්විය . 2014 වසරේ තායිවානයේ පැවති නව වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේදී වයස 13න් පහළ රන් පදක්කම ද ඔහු දිනා ගත්තේය.ආසියානු චෙස් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ( බාලක,බාලිකා) තිස් දෙනෙකුගේ කණ්ඩායමක් සහභාගිවූහ.
Reply To:
Name - Reply Comment
0 Comments