ඇල්පිටිය අධ්‍යාපන කලාප විදුහල්පතිවරැන්ගේ ක්‍රිකට් තරගාවලිය -ශූරතාව කරන්දෙණිය අධ්‍යාපන කොට්ඨාසයට
- 2018-04-17 19:00:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇල්පිටිය අධ්‍යාපන කලාපීය අන්තර් අධ්‍යාපන කොට්ඨාස විදුහල්පතිවරැන්ගේ සැහැල්ලූ පන්දු ක්‍රීකට් තරගාවලියේ ශුරතාවය කරන්දෙණිය අධ්‍යාපන කොට්ඨාස කණ්ඩායම විසින් දිනාගන්නා ලදී.
දකුණු පළාත් සභා මන්ත්‍රී චානක මාදුගොඩ මහතා හා ඇල්පිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ යූ.කේ. තිලක් මනෝජ් පද්මලාල් මහතා අතින් කරන්දෙණිය කණ්ඩායම් නායක තල්ගහවත්ත විද්‍යාලයේ විදුහල්පති ඇන්ටන් පාඋලූගේ මහතා ශූරතා කුසලානය ලබා ගන්නා අයුරැ ඡායාරෑපයෙන් දිස්වේ. කරන්දෙණිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ හා ඇල්පිටිය ක්‍රීඩා විෂය අධ්‍යක්ෂ සම්පත් ජයසේන මහතා ද ඡායාරෑපයේ සිටියි.
(ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments