කඩිගමුව ප්‍රාථමික විදුහලේ නිවාසාන්තර තරගය දා
- 2018-09-14 10:07:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුලියාපිටිය අධ්‍යාපන කලාපයට අයත් කඩිගමුව ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරැ දැරියන්ගේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය එම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවැත්වුණි.
විදුහල්පති උපුල් ශ්‍රී අරැණ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය මගින් මෙම ක්‍රීඩා උත්සවය සංවිධානය කොට තිබුණි.
හිරැ, සඳු, තරැ යන නිවාස අතර තරගාවලිය
පැවැත්වුණි. තරගාවලිය අවසානයේ දී සරඹ සංදර්ශනයක් ද විය. එහි විශේෂ අවස්ථා කීපයක් මෙහි දැක්වේ.
(ඡායාරෑප - බිංගිරිය වික්ටර් සෝමවීර)
Reply To:
Name - Reply Comment
0 Comments