2025 ජුලි මස 13 වන ඉරිදා
.
2025 ජුලි මස 13 ප.ව. 02:45 - {{hitsCtrl.values.hits}}
ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ කවුඩුමුන්න මහ විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා තරගය එම විදුහලේ ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වුණි. වීර නිවාසය විසින් ලකුණු 754 ක් ලබාගෙන එම නිවාසාන්තර ක්‍රීඩා තරගයේ ශූරතාව හිමි කරගන්නා ලදී. (කටුගම්පළ - රොසයිරෝ කරැණාරත්න)