ක්‍රිකට් උපකරණ ප්‍රදානයක්
- 2018-04-17 19:15:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිනිගම ගුණ ජය සතුට පදනම සංවිධානය මගින් පාසල් පනහකට ක්‍රිකට් ක්‍රීඩා උපකරණ පිරිනැමීම පසුගියදා සිදු කෙරිණි. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ගුණ ජය පදනමේ සභාපති කුසිල් ගුණසේකර යන මහත්වරැන් බටපොළ මධ්‍ය මහා විද්‍යාලයට හිමි ක්‍රිකට් ක්‍රීඩා උපකරණ කට්ටලය එම විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා භාර ආචාර්ය ලලිත් ප්‍රියන්ත මහතාට සහ විදුහලේ 15න් පහළ ක්‍රිකට් කණ්ඩායම් නායක ඉමේෂ් කොඩිතුවක්කු ට භාර දුන් අවස්ථාව ඡායාරෑපයෙන් දැක්වේ.
( කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
Reply To:
Name - Reply Comment
0 Comments