කුරැණෑගලින් පළාත් තරගවලට එන කරාතේ ශූරයෝ
- 2017-11-17 20:14:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුරැණෑගල දිස්ත්‍රික්කයේ 2017 කරාතේ තරගාවලියේ දී දස්කම් පෙන්වා රන් හා රිදී පදක්කම් දිනූ මෙම පුංචි කරාතේ ශූරයන් පළාත් තරග සඳහා සුදුසුකම් ලබා ඇත.
සන්තුකායි කරාතේ සංගමයේ සාමාජිකයන් වන මෙම කරාතේ ශූරයින් කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ පාසල්වල සිසු දරැවෝ වෙති.
සන්තුකායි කරාතේ සංගමයේ ප්‍රධාන උපදේශක එච්. එම්. සුයාමරත්න මහතා මෙම සිසු කරාතේ ශූරයන්ගේ පුහුණුකරැය.
(ඡායාරෑප - කුලියාපිටිය චාමර විමලරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments