කුලියාපිටිය ශාන්ත ජෝසප් පිරිමි විදුහලේ මලිඳුට රන් පදක්කම් දෙකක්
- 2018-04-10 20:29:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා කරාතේ ශූරතා 2017 තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවැත්වුණි. වයස අවුරැදු 13 න් පහළ කාතා කුමිතේ යන තරග අංශ දෙකෙන්ම ප්‍රථම ස්ථාන දිනා රන් පදක්කම් 2 ක් හිමිකර ගැනීමට කුලියාපිටිය ශාන්ත ජෝසප් පිරිමි මහ විදුහලේ පී. එම්. මලිඳු දුලාංජන සිසුවා සමත්ව ඇත.
ඔහුගේ පුහුණුකරැ ජපන් ෂෝටෝ කාත් කරාතේ දෝ සන්තුකායි සංගමයේ ප්‍රධාන උපදේශක සුයාම රත්නතිලක මහතාය.
(ඡායා - කුලියාපිටිය චාමර විමලරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments