කුලීගොඩ සුමන විද්‍යාලයට පාපන්දු ජයක්
- 2018-06-08 13:34:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
යන්ග් ස්ටාර් ක්‍රීඩා සමාජ සංවිධානය කොට පැවැති අම්බලන්ගොඩ අධ්‍යාපන කලාප අන්තර් පාසල් වයස අවුරැදු 15 න් පහළ බාලක පාපන්දු තරගාවලියේ ශූරතාව කුලීගොඩ සුමන විද්‍යාලය විසින් දිනාගන්නා ලදී.
තරගාවලියේ අනුශූරතාව බලපිටිය රේවත විද්‍යාලයට හිමිවිය.
(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
Reply To:
Name - Reply Comment
0 Comments