කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විදුහල් නිවාසාන්තර ක්‍රීඩා උලෙළ - ෆෙරිය නිවාසය ජය ගනියි
- 2018-04-06 12:38:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කෝට්ටේ ශ්‍රී ජයවර්ධන පුර විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උලෙළ විද්‍යාලයීය ක්‍රීඩා භූමියේ දී පසුගියදා පැවැත්වුණි. මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පති ඩී. ඒ. ඩී. වානගුරැ මහතා ඇතුළු ආදි සිසුහු රුසක් සහභාගි වූහ.
මෙවර ද &පර්ස, ඩවූබිගින්, බොල්ඩීන්, ෆෙරියර්* යන සිවු නිවාසවලට බෙදී සිසුහු තරග කළහ. සමස්ත ක්‍රීඩා උලෙළේ ශූරතාව ෆෙරිය නිවාසයට ද අනු ශූරතාව පර්ස නිවාසයට ද හිමිවිය.
(රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments