ගල්ගම්මුල්ල මයුරාවතී මහ විදුහලේ ක්‍රීඩා උලෙළ -කැලණි නිවාසය ජයගනියි
- 2018-04-24 23:10:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ ගල්ගම්මුල්ල මයුරාවතී මහ විදුහලේ 2018 නිවාසාන්තර ක්‍රීඩා තරගය එම විදුහල් ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වුණි. එහිදී ලකුණු 710 ක් ලබාගත් කැලණි නිවාසයට එම ක්‍රීඩා තරගයේ ශූරතාව හිමි විය. ලකුණු සංඛ්‍යාව 598 ක් ලබාගත් මහවැලි නිවාසයට අනුශූරතාව හිමිවිය. එහි අවස්ථා කිහිපයක් ඡායාරෑපවල දැක්වේ.
(කටුගම්පළ - රොසයිරෝ කරැණාරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments