ගාල්ල ඔල්සෙන්ස් විද්‍යාලයට මේස පන්දු උපකරණ

2024 අප්‍රේල් මස 27 ප.ව. 11:23 - {{hitsCtrl.values.hits}}  

ගාල්ල ඔල්සෙන්ස් විද්‍යාලයේ දරැවන් සඳහා මේස පන්දු ක්‍රීඩා උපකරණ ලබාදීම පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා විසින් සිදු කරන ලදී. එම අවස්ථාව ඡායාරෑපවලින් දැක්වේ. 


(ගාල්ල සිරංගිකා ලොකුකරවිට)

දින පොත