ගාල්ල රිච්මන්ඩ් විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා උලෙළ
- 2018-06-08 14:10:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රීඩා තරගාවලිය එම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි. එහි ශූරතාව ඩැරල් නිවාසයට හිමිවූ අතර අනු ශූරතාව ස්නිත් නිවාසයට හිමිවිය.
තෙවැනි ස්ථානය ලැන්ඩන් නිවාසය හිමිකරගත් අතර සිව්වැනි ස්ථානය ස්මෝල් නිවාසයට හිමිවිය. විදුහල්පති සම්පත් වේරගොඩ මහතාගේ මෙහෙයවීම මත විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය මෙම තරගාවලිය සංවිධානය කර තිබුණි. විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වන නාවික කොමදෝරැ ආනන්ද සිරිවර්ධන මහතා මෙම උත්සවයට ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වූයේය.
(රත්ගම ගාමිණි මහදුර)
Reply To:
Name - Reply Comment
0 Comments