ගොඩගම සුභාරතියේ ජිම්නාස්ටික් කණ්ඩායම වර්ණ දිනයි
- 2018-01-26 21:59:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේ ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ප්‍රථම වරට වර්ණ දිනා ගැනීමට විද්‍යාලයීය ජිම්නාස්ටික් කණ්ඩායම සමත් වී ඇත.
2016 ඇරොබික්ස් ජිම්නාස්ටික් තරගාවලියේ දී බස්නාහිර පළාත් අනු ශූරතාවද, කණ්ඩායම් අනු ශූරතාවද, ත්‍රිත්ව අංශයේ අනු ශූරතාවද , කේවල තෙවැනි ස්ථානය ද ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයීය ජිම්නාස්ටික් කණ්ඩායම හිමිකරගෙන ඇත.
(පාදුක්ක විශේෂ නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments