ගොඩගම සුභාරතියට ජිම්නාස්ටික් ජයක්
- 2018-04-20 21:28:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2017 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගයේ දී ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේ 12 න් පහළ, ජිම්නාස්ටික් ඇරොබික් කණ්ඩායමට කණ්ඩායම් තරග ශූරතාව ද ත්‍රිත්ව තරග ශූරතාව ද හිමිවිය.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පසුගියදා පැවති මෙම තරගයේ දී මිතිල් දහමිත් ශිෂ්‍යයාට දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ද සමස්ත ශූරතාවය ද හිමිවිය.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments