Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති 2017 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගයේ දී ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේ 12 න් පහළ ඇරොබික් ජිම්නාස්ටික් කණ්ඩායම හා ත්‍රිත්ව කණ්ඩායම ශූරතාව හිමිකරගෙන ඇත.
මෙහිදී මිතිල් දහමිත් ශිෂ්‍යයා දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ද හිමිකර ගනිමින් සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයීය ඉතිහාසයේ සමස්ත ලංකා ඇරොබික් ජිම්නාස්ටික් ශූරතාවක් දිනාගත් ප්‍රථම කණ්ඩායම බව විදුහල්පති ජේ. ආර්. සමන් මංජුල මහතා පැවසීය.
(නිහාල් වෙත්තසිංහ)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.