තබාන කනිෂ්ඨයට වොලිබෝල් ශූරතාවක්
- 2017-11-24 23:31:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පසුගියදා පැවති ඌව පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ දී අවුරැදු 16 න් පහළ බාලිකා වොලිබෝල් තරගයේ ශූරතාව දිනා ගැනීමට මොනරාගල බිබිල අධ්‍යාපන කලාපයට අයත් තබාන කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩිකාවෝ සමත්වූහ.
විදුහල්පති ආර්. එම්. වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පාසලේ ක්‍රීඩා ආචාරිනී කේ. එම්. ආර්. මල්කාන්ති මහත්මියගේ කැපවීමෙන් මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට හැකිවිය.
ජයග්‍රාහී ක්‍රීඩිකාවෝ සිය විදුහල්පති හා ක්‍රීඩා ගුරැතුමිය සමග ඡායාරෑපයේ වෙති.
(මොනරාගල විමල් දිසානායක)
Reply To:
Name - Reply Comment
0 Comments