දිනුෂිට ක්‍රීඩා තරග රුසකින් ජය...
- 2018-05-03 15:53:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2017 බස්නාහිර පළාත් විශේෂ අධ්‍යාපන ක්‍රීඩා උලෙළේ දී මාවත්ගම කනිෂ්ඨ විද්‍යාලයේ සාමාන්‍ය පන්ති කාමරයක ඉගෙනුම ලබන දිනුෂි උදාරා මල්වත්ත සිසුවිය (13 න් පහළ ඔටිසම් අංශයෙන්) මීටර් 20 දුර දිවීම, හිටිදුර සහ හිසට උඩින් බෝලය විසිකිරීම යන තරගවලින් ශූරතාවය හිමිකර ගත්තාය.
මෙම ක්‍රීඩා උලෙළ හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවැත්වුණි.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments