නාගොල්ල සිද්ධාර්ථ මැදි මහ විදුහල් ක්‍රීඩා උලෙළේ ශූරතාව සුරම්‍ය නිවාසයට
- 2018-03-22 16:00:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උකුවෙල නාගොල්ල සිද්ධාර්ථ මැදි මහ විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා උලෙළේදී මෙවර සමස්ත ක්‍රීඩා ශුරතාව ලකුණු 450ක් ලැබූ සුරම්‍ය නිවාසයට හිමිවිය. අනුශුරතාව සුභ නිවාසයටද, තෙවැනි ස්ථානය රම්‍ය නිවාසයටද හිමිවිය.
සමස්ත ක්‍රීඩා ශූරතාව දිනාගත් සුරම්‍ය නිවාසයේ නායකයා උලෙළේ ප්‍රධාන ආරාධිතයා වූ උකුවෙල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ කුලරත්න ඇතුගල මහතා අතින් ශුරතාව හිමිකරගත් අයුරැයි මේ. විදුහල්පති විජිත දූල්ලෑව, ක්‍රීඩා උපදේශිකාව වූ ගීතා මාරපන සහ ජානකි හේවාතන්ත්‍රි යන මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට එක්වූහ.
(මාතලේ මහේෂ් කිර්තිරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments