පහළ මාරගහවැව විද්‍යාර්ථයට ක්‍රිකට් ජයක්
- 2017-12-14 16:27:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නොච්චියාගම පහළමාරගහවැව විද්‍යාර්ථ මහා විද්‍යාලය හා නොච්චියාගම, පහළ හල්මිල්ලෑව ශ්‍රී දුටුගැමුණු මහා විද්‍යාලය අතර තෙවැනි වරටත් පැවති මහජන බැංකු සහයෝගීතා අභියෝග ශූරතා 2017 ක්‍රිකට් තරගයෙන් එම ශූරතාව පහළ මාරගහවැව විද්‍යාර්ථ කණ්ඩායමට හිමිවිය.
(නොච්චියාගම - සනී සමරසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments