බදුල්ල උඩවෙල රාජකීය විද්‍යාලයේ හිරැෂට චෙස් ජයක්
- 2018-10-08 16:00:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා පාසල් චෙස් තනි තරගයේ අවුරැදු 9න් පහළ පිරිමි මෙරිට් කුසලානය බදුල්ල උඩවෙල රාජකීය විද්‍යාලයේ 3 පන්තියේ හිරැෂ ඉමාදිත් සිසුවා දිනාගත්තේය.
කොළඹ ඩී. ඇස් .සේනානායක විද්‍යාලයේ පැවති මෙම තරග ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය සංවිධානය කර තිබිණ. බදුල්ල උඩවෙල රාජකීය විද්‍යාලයේ විදුහල්පති සිරිල් අත්තනායක මහතාගේ උපදෙස් මත චෙස් පුහුණුකරැ ඩී.ඩබ්.රංජිත් මහතා මෙම සිසුවාගේ පුහුණුකරැ වශයෙන් කටයුතු කරයි.
(ඇල්ල ප්‍රසාද් රැක්මල් )
Reply To:
Name - Reply Comment
0 Comments