බදුල්ල - බැංගලෝර් කර්ණාටක ක්‍රිකට් තරගයෙන් කරණාටක පිලට ජය
- 2018-08-02 12:01:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බදුල්ල දිස්ත්‍රික් වයස අවුරැදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දියාවේ බැංගලෝර් කර්ණාටක ක්‍රිකට් පිල අතර පසුගියදා පැවති 20 - 20 ක්‍රිකට් තරගයෙන් බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම පරදවා ලකුණු 8 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දියානු කර්ණාටක පිලට හැකිවිය. ලකුණු 30 කට කවීශ ලකුණු 26 කට හා සන්තුශ් ලකුණු 15 කට එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූහ. බදුල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය මෙම තරගාවලිය සංවිධානය කර තිබුණි.
(පස්සර කහටරැප්ප ගාමා වීරසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments