බදුල්ල විශාඛා උසස් බාලිකාවට කැරම් අනුශූරතාවක්
- 2019-06-19 16:21:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ 17 පහළ කැරම් බාලිකා තරගයේ අනුශූරතාව බදුල්ල විශාඛා උසස් බාලිකා විදුහලට හිමිවිය. මෙහි ශූරතාව නුගේගොඩ මහමායා බාලිකා විදුහලට හිමිවිය. කොළඹ රාජකීය විදුහලේදී මෙම තරග පැවැත්වුණි. බදුල්ල විශාඛා බාලිකා විදුහල්පතිනි මනෝහාරි ෆොන්සේකා ,ක්‍රීඩා බාර ආචාරිනි හිමාලි ගුණවර්ධන ,ක්‍රීඩා බාර ආචාරිනි ඩී .ආර් .චන්ද්‍රකුමාරි,ඩී.එම්.ලක්ශිකා,යන ගුරැ මහත්මීහු සමඟ අනුශූරතාව දිනාගත් බදුල්ල විශාඛා බාලිකාවෝ ඡායාරෑපයේ වෙති.
(ඇල්ල ප්‍රසාද් රැක්මල් )
Reply To:
Name - Reply Comment
0 Comments