බ/පස්සර ප්‍රාථමික විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය - විජය නිවාසය ශූරතාව දිනයි
- 2018-06-15 21:10:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පස්සර අධ්‍යාපන කොට්ඨාසයේ බ/පස්සර ප්‍රාථමික විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පස්සර මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්විණි.
මෙහිදී තරගාවලියේ මුළු ලකුණු 810 ක් ලබාගත් විජය නිවාසය ශූරතාවය දිනාගත් අතර ලකුණු 805 ක් ලබාගත් ගැමුණු නිවාසයට අනුශූරතාවය හිමිවිය.
පස්සර ප්‍රාථමික විද්‍යාලයීය විදුහල්පති ආර්.එම්.ජයවර්ධන, ක්‍රීඩා භාර ආචාර්ය ජේ.ඩී.සී.පී. විජේනායක යන මහත්වරැන්ගේ මූලිකත්වයෙන් ගුරැ මණ්ඩලයේ හා මවුපියන්ගේ සහයෝගයෙන් මෙම ක්‍රීඩා උත්සවය සංවිධානය කර තිබිණි.
ක්‍රීඩා උලෙළ සිසුන්ගේ ආචාර පෙළපාළියක්, නර්තනාංග ඇතුළු විශේෂාංග රාශියකින් වර්ණවත් විය. එහි සමාප්ති උලෙළ හා ජය සංකේත ප්‍රදානය අවස්ථාවට පස්සර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ඩබ්.එම්. කරැණාදාස මහතා ඇතුළු ආරාධිතයෝ රුසක්ද එක්ව සිටියහ.
( සටහන හා සේයාරෑ: හාලිඇල- විජේරත්න රත්නායක )
Reply To:
Name - Reply Comment
0 Comments