බලන්ගොඩ ශ්‍රී බුද්ධ ජයන්තියේ ඉඳුනිල්ට ධාවන තරගයෙන් පළමු තැනක්
- 2019-07-19 10:13:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බලන්ගොඩ සිංහ සමාජය මගින් පසුගියදා පවත්වන ලද මාර්ග ධාවන තරගයේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට බලන්ගොඩ ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලයේ ඉඳුනිල් ලක්ෂාන් ශිෂ්‍යයා සමත් වූයේය. විදුහල්පතිතුමා එම සිසුවාට සම්මාන ප්‍රදානය කරන අයුරැ ඡායාරෑපයෙන් දැක්වේ.
Reply To:
Name - Reply Comment
0 Comments