බස්නාහිර පළාත් ප්‍රාථමික පාසල් ක්‍රීඩා උෙලළ ගිරිකොළට - කුඩලිගමට පළාත් ජයග්‍රහණ රුසක්
- 2019-06-07 08:57:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බස්නාහිර පළාත් ප්‍රථමික පාසල් ක්‍රීඩා උලෙළ (2018) වයස අවුරැදු12න් පහළ අනුශුරතාව ගිරිකොළ සිරි ගුණරතන කනිෂ්ඨ විද්‍යාලයටත් එහි තුන්වැනි ස්ථානය කුඩලිගම මහා විද්‍යාලයටත් හිමිව තිබේ.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී තරග පැවැති අතර තුන්වැනි ශ්‍රේණි (මිශ්‍ර) අනුශුරතාව සහ හතරවැනි ශ්‍රේණි (මිශ්‍ර) තෙවැනි ස්ථානය ගිරිකොළ සිරි ගුණරතන කනිෂ්ඨ විද්‍යාලය දිනාගත් අතර කුඩලිගම මහා විද්‍යාලය එහි තුන්වැනි ශ්‍රේණි (මිශ්‍ර) තුන්වැනි ස්ථානය හිමි කර ගනිමින් හතරවැනි ශ්‍රේණි (මිශ්‍ර) සමස්ත ලංකා තරගයට සුදුසු කම් ලැබීය.
ජයග්‍රාහි ගිරිකොළ සිරි ගුණරතන කනිෂ්ඨ විද්‍යාලය කණ්ඩායම සහ කුඩලිගම මහා විද්‍යාල කණ්ඩායම එහි විදුහල්පති යූ.එල්. සුයාම ජානක මහතා සහ ක්‍රීඩා භාර ආචාර්ය මර්වින්, එච්. ආර්. ජයසූරිය යන මහත්වරැ ඡායාරෑපයේ සිටිති.
Reply To:
Name - Reply Comment
0 Comments