බැඩ්මින්ටන් අනු ශූරතාව ගම්පහ බණ්ඩාරනායක විදුහලට
- 2018-10-22 13:28:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලිය 2018 පසුගියදා ගාල්ල ඇක්ටිව් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. එහිදී සී (C) කාණ්ඩයේ වයස අවුරැදු 15 න් පහළ ශූරතාව ගම්පහ බණ්ඩාරනායක විදුහලට හිමිවිය. එම ජයග්‍රාහී කණ්ඩායම ඡායාරෑපයේ දැක්වේ.
ඉදිරි පෙළ (වමේ සිට) සමන්ති කුමාරි මිය (බැඩ්මින්ටන් භාර ආචාරිණි), සුසන්ත කුලරත්න මයා (ක්‍රීඩා පරිපාලක), කුසුමන් රණසිංහ මයා (නියෝජ්‍ය විදුහල්පති - විෂය සමගාමී), ඉරාන් චම්පික ද සිල්වා මයා (විදුහල්පති), චම්පිකා ගුණතිලක මිය (සහකාර විදුහල්පති), ජී.එම්.ආර්.එන්.ගම්ලත් මයා (පුහුණුකරැ)
පසු පෙළ (වමේ සිට) ලිනාල් ද අල්විස්, ධනුක නෙත්මිණ (උපනායක), සෙනුජ නිම්සඳු, පසිඳු දිසානායක, රශ්මිත ආකේශ්, සත්නිඳු ජයකොඩි, ඔමෙත් ජයකොඩි (නායක), චලංග අනුත්තර, සඳුසර කළුබෝවිල, තවිරැ මනුල්ජිත්.
Reply To:
Name - Reply Comment
0 Comments