බුලත්සිංහල මහගම ප්‍රාථමික විදුහල පළාත් ප්‍රාථමික ක්‍රීඩා තරගයේ පළමු තැන දිනයි
- 2018-02-07 10:43:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බස්නාහිර පළාත් ප්‍රාථමික ක්‍රීඩා තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට බුලත්සිංහල මහගම ප්‍රාථමික විද්‍යාලය සමත් වී ඇත. කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවති මෙම තරගයේ 3 වැනි ශ්‍රේණියේ ගැහැනු ප්‍රථම ස්ථානයත්, 3 වැනි ශ්‍රේණියේ පිරිමි 5 වැනි ස්ථානයත්, 4 ශ්‍රේණිය ගැහැනු 8 වැනි ස්ථානයත් ලබා ගනිමින් සමස්ත ලංකා තරගාවලියට සුදුසුකම් ලැබූ බව විදුහල්පති අයි. පී. ඩබ්ලිව්. එම්. ආර්. කේ බණ්ඩාර මහතා පැවස.
ජයග‍්‍රාහි සිසු සිසුවියන් වන එච්. නිමේෂා ඕෂදී, කේ. රශාදී සාවින්ද්‍යා, කේ. එම්. සිත්මිලා තාරින්දි, එච්. උදේශි හිමංගා තිලකරත්න, ටී. බී. සිනෙත්මා සනෝජි, එම්. එච්. කලණි මදුරංගිකා, කේ.ඞී නිතු තේශකී, එම්. දෙව්මිණි නිමල්ෂා, එච්. එම්. නෙත්මි අමීෂා, එන්. ගිම්හානි වත්සලා, පී. එම්. ලෙක්මි චමෝද්‍යා, පී. දෙව්මි නෙත්සරා, එච්. ඩී ඔවිෂ්ක මිතුන් විජේරත්න, ආර්. ඒ යසින් උදයන්ග බාලසූරිය, එස්. එච්. පසිදු චතුමිණ, පී. මහේෂ් මදුරංග, එස්.ඩී. සදෙව් චන්දුමාල්, කේ. ටනුෂ්ක කලණ, යූ. උදේශ් ඉමාෂ, එච්. උදේශ් හිමංග තිලකරත්න, ආර්. සස්මිත කල්හාර, ඒ. කේ. ඉෂාන්ත ප‍්‍රභාත්, ඒ. මලිත් කල්හාර වාසනාරත්න, ඒ. එච්. රසංජන රවිඳු කුමාර, විදුහල්පති අයි. පී. ඩබ්ලිව්. එම්. ආර්. කේ. බණ්ඩාර මහතා සමග ගුරැවරැ වන අයි. එච් අරැග්ගොඩ, එම්. ඩී. පුෂ්පකුමාර, ඩබ්ලිව්. ජයකොඩි, එච්. ආර් ජයසූරිය, ජී. එන්. විශ්වා සුභාෂිණි, යූ. ඞී. ආර් උඩවත්ත, ඩබ්ලිව්. ඒ සුනේත‍්‍රා වීරකෝන්, නියෝජ්‍ය විදුහල්පති එම්. එච් ප‍්‍රදීප් රත්නායක යන මහත්ම මහත්මීහු ඡායාරෑපයේ වෙති.
(සුමති කුඩලිගම)
Reply To:
Name - Reply Comment
0 Comments