බොරළුවැව ඊරියගොල්ල මධ්‍ය මහා විද්‍යාලයේ නිවාසාන්ත‍්‍ර ක්‍රීඩා උත්සවය දා...
- 2018-05-11 14:52:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිකවැරටිය බොරළුවැව ඊරියගොල්ල මධ්‍ය මහා විද්‍යාලයේ් 2018 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය උත්කර්ෂවත් අන්දමින් පසුගියදා විද්‍යාල ක්‍රීඩා භූමියෙදී පැවැත් වුණි.
විදුහලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විජය, ගැමුණු, පැරකුම් යනුවෙන් නිවස තුනකින් තරග කළ අතර නිවාසාන්තර ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට විජය නිවාසය සමත් විය.
එහිදී අනුශූරතාව පැරකුම් නිවාසයටත්, තෙවැනි ස්ථානය ගැමුණු නිවාසයටත් හිමිවිය.
මෙම ක්‍රීඩා උත්සවයේ ආරාධිත අමුත්තන් ලෙස විශ්‍රාම ලත් කොබෙයිගනේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් සිරිරත්න මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
විද්‍යාලයේ විදුහල්පති තිස්ස විජේකෝන් මහතාගේ උපදෙස් මත විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය මෙම ක්‍රීඩා උලෙළ සංවිධාන කර තිබිණි.
(වසන්ත කුමාර වර්ණකුලසූරිය)
Reply To:
Name - Reply Comment
0 Comments