මොරටුව ජයලත් අප ස්වාමිදූගේ කන්‍යාරාමයේ නිවාසාන්තර ක්‍රීඩා උලෙළ
- 2018-03-30 12:27:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මොරටුව ජයලත් අප ස්වාමිදූගේ කන්‍යාරාම නිවාසාන්තර ක්‍රීඩා උලෙළ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී විද්‍යාලයේ හිටපු ක්‍රීඩා උපනායිකාවක වූ දැනට ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ සහය කළමනාකාරිණියක (පරිපාලන) ලෙස සේවය කරන
ප්‍රමේෂා ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි.
එදින ක්‍රීඩා ඉසව් රුසක් පැවති අතර 8,9 ශ්‍රේණිවල දරැවන්ගේ සරඹ සංදර්ශනය කාගෙත් සිත්ගත් අංගයක් විය.
විදුහල්පති ගරැ චමිලා ඈන් ප්‍රනාන්දු කන්‍යා ෙසායුරිය හා ක්‍රීඩා භාර ආචාරිනි සන්ධ්‍යා විජේවීර මහත්මියගේ අනුශාසනය පරිදි පැවති ක්‍රීඩා උලෙළේ ජයග්‍රහණය ලකුණු 447 ක් ලබාගත් ශාන්ත තෙරේසා නිවාසයට හිමි විය. 2018 වසරේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ශාන්ත මරියා ගො
රෙත්ති නිවාසයේ නෙත්මි ප්‍රනාන්දු ශිෂ්‍යාව දිනා ගත්තාය.
ආචාර්ය මණ්ඩලය, සිසුදරැවෝ ආදි ශිෂ්‍යාවෝ මවුපියෝ ඇතුළු බොහෝ පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments