ලුණුගල ශ්‍රී රාම ක්‍රිෂ්ණ විද්‍යාලයට අත්පන්දු ද්විත්ව ශූරතාවක්
- 2018-01-02 23:44:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පස්සර කලාප අධ්‍යාපන කාර්යාලයේ මෙහෙයවීම ඇතිව පවත්වන ලද 2017 පස්සර කලාප ක්‍රීඩා තරගාවලියේ වයස අවුරැදු 16 න් පහළ බාලක හා බාලිකා තරගාවලිවල ශූරතා දිනා ගැනීමට ලුණුගල ශ්‍රී රාමක්‍රිෂ්ණන් විද්‍යාලයට හැකිවිය.
මෙම තරගාවලියේ අනු ශූරතාව පස්සර මීරියබැද්ද විද්‍යාලය නියෝජනය කළ අත්පන්දු කණ්ඩායමටත් තෙවැනි ස්ථානය බටාවත්ත දෙමළ විද්‍යාල කණ්ඩායමටත් හිමිවිය.
මෙම කණ්ඩායම් තුන පළාත් තරගාවලිය සඳහා ඉදිරිපත් වීමට නියමිතය.
පස්සර සෝමපාල ක්‍රීඩාංගණයේ දී මෙම තරග පැවැත්විණ.
( විස්තර සේයා රෑ - පස්සර කහටරැප්ප ගාමා වීරසිංහ )
Reply To:
Name - Reply Comment
0 Comments