වුෂු ක්‍රීඩාවට හපන් ආකර්ෂා සදීශනී
- 2019-07-23 11:40:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
.අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ 8 වැනි ශ්‍රේණියේ එච්. ආකර්ෂා සදීශනී අබේරත්න සිසුවිය සමස්ත ලංකා රන් පදක්කමක් හිමිකර ගැනීමට පසුගියදා සමත්වූවාය.
ඒ වයස අවුරැදු 14න් පහළ වයස් කාණ්ඩය යටතේ නැංචුවාන් හා නන්දාවෝ තරගයට ඉදිරිපත්ව නැංචුවාන් තරගයේ සමස්ත ලංකා තුන්වැනි ස්ථානය හා නන්දාවෝ තරගයේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය හිමිකර ගනිමිණි.
විදුහල්පති හසිත කේසර වෙත්තමුණි මහතාගේ උපදෙස් පරිදි මඟ පෙන්වූ ක්‍රීඩා විෂය භාර ආචාර්යවරයා හා වුෂු ක්‍රීඩාව භාර මතීෂ හා ඕෂධී , ගිහානි වත්සලා (සමස්ත ලංකා ශූරිය) හා ආකර්ෂාගේ පෞද්ගලික පුහුණුකරැ ශ්‍රී ලංකා ජාතික වුෂු සංගමයේ සභාපති හා ශ්‍රී ලංකා වුෂු සම්මේලනයේ විධායක කමිටු සාමාජික පී. ජීවන් මධුරංග යන මහත්ම මහත්මීන්ගෙන් මහත් සහයක් ලද බව ඇය පැවසුවාය.
(ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments