සිංගර් කුසලාන රග්බි ලීග් තරගාවලිය පළමු වටයේ ශූරතාව පාදුක්ක සිරි පියරතන විදුහලට
- 2018-05-08 22:17:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2017 සිංගර් කුසලාන රග්බි පාපන්දු ලීග් තරගාවලියේ 20 න් පහළ දෙවැනි කාණ්ඩයේ පළමුවටයේ කණ්ඩායම් ශූරතාව පාදුක්ක සිරි පියරතන මහා විද්‍යාලයීය කණ්ඩායමට හිමිවිය.
එම කණ්ඩායම විදුහල්පති එච්. එල්. නිහාල් පද්මසිරි හා පුහුණුකරැ පී. ජී. එස්. වී. අබේරත්න යන මහත්වරැද ගුරැමහත්ම මහත්මීහුද සමග ඡායාරෑපයේ වෙති.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments