සොනාදි තරැල්යාට කරාතේ ජයක්
- 2018-09-14 14:27:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කරාතේ ශූරියක වන සොනාදි තරැල්යා සඳුත්මී විතානගේ ශිෂ්‍යාව මහරගම තරැණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවති ශ්‍රී ලංකා නිහෝන් ඩෙන් ගෝජුරැ කරාතේ ඩූ කොසිකායි විවෘත තරගාවලියේ දී කාන්තා වයස අවුරැදු 10 – 11 කළු පටි කාතා සහ කුමිතේ තරග ඉසව් දෙකෙන්ම ප්‍රථම ස්ථාන දිනාගැනීමට සමත්වූවාය.
මීගමුව දකුණ ජාත්‍යන්තර පාසලේ පිළියන්දල ශාඛාවේ හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය මේ වන විට කරාතේ තරගවලින් රන්, රිදී පදක්කම් 50 ක් පමණ දිනා ඇත. ඇයට හිමි සහතික පත්‍රය නුගේගොඩ රොටරි ජාත්‍යන්තර පාසලේ විදුහල්පතිනි රේණුකා රෞද්‍රිගු මහත්මිය විසින් පිරිනමන ලද අයුරැ.
(පොල්ගස්ඕවිට එස්.වික්‍රමආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments