Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාත්‍යයන්තර පාසල් බැඩ්මින්ටන් තරඟාවලියේ වයස අවුරුදු 14න් පහළ බාලක ශුරතාව වත්තල ලයිසියම් ජාත්‍යයන්තර පාසල ද බාලිකා ශුරතාව නුගේගොඩ ලයිසියම් ජාත්‍යයන්තර පාසලද දිනාගත්හ.
පානදුර ලීඞ්ස් ජාත්‍යයන්තර පාසල ප‍්‍රථම වරට සංවිධානය කළ වයස අවුරුදු 14න් පහළ ජාත්‍යයන්තර පාසල් බැඞ්මින්ටන් තරඟාවලිය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ගෘහස්ථ බැඞ්මින්ටන් ක‍්‍රීඩාගාරයේදී පසුගියදා පැවැත් වු අතර එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශ්‍යයෙන් ජාතික මට්ටමේ බැඞ්මින්ටන් ක‍්‍රීඩිකාවක් වන ලේඛා ෂෙහානී මෙනවිය සහභාගී වුවාය.
මෙම තරඟාවලියේ බාලක අනුශුරතාවය වත්තල  ඕ.කේ.අයි. ජාත්‍යයන්තර පාසලද බාලිකා අනුශුරතාවය වත්තල ලයිසියම් ජාත්‍යයන්තර පාසලද දිනාගත්හ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.