2018 විවෘත වායු රයිෆල් වෙඩි තැබීමේ තරගාවලියෙන් ගාල්ල සවුත්ලන්ඩ් බාලිකාවට ජයග්‍රහණ රැසක්
- 2019-06-03 15:59:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 විවෘත වායු රයිෆල් වෙඩි තැබීමේ තරගාවලියේ වයස අවුරැදු 21 න් පහළ බාලිකා බැරල් බේකර් තරග අංශයේ අනු ශූරතාවය සහ වයස අවුරැදු 16 න් පහළ බාලිකා බැරල් බේකර් තරග අංශයේ අනු ශූරතාවය ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයට හිමිවිය.
වයස අවුරැදු 21 න් පහළ බාලිකා ඒකල බැරල් බේකර් තරග අංශයේ අනු ශූරතාවය එම විද්‍යාලයේ ඒ.ජී.විද්‍යා උමාවි දිනාගත් අතර වයස අවුරැදු 13 න් පහළ බාලිකා පී.සී.පී.තරග අංශයේ හත්වැනි ස්ථානය එම විද්‍යාලයේ සෙසිදු ගීගනගේ හිමිකර ගත්තේය. ජයග්‍රහණ හිමිකර ගත් එම ක්‍රීඩිකාවන් විද්‍යාලයේ වායු රයිෆල් පුහුණුකරැ එම්.ඒ.ජී.ඩී.කරැණාරත්න මහතා සමග ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ. ස්කෝපියස් ක්‍රීඩා සමාජය සංවිධානය කළ මෙම තරගාවලිය වැලිසර නාවික හමුදා ජාත්‍යන්තර වෙඩි පිටියේ දී පැවැත්වුණි.
Reply To:
Name - Reply Comment
0 Comments