අකිල ඔස්ට්‍රේලියාවට යයි
- 2018-11-20 14:12:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරික්ෂණයකට පෙනී සිටීම සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය අද රාතියේ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
ඔහු එළැඹෙන 23 දා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානයේදී මෙම පරීක්ෂණය සඳහා පෙනී සිටීමට නියමිතය. මේ අනුව ඔහුගෙන් හිස්වන ස්ථානය සඳහා දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් තෙවැනි ටෙස්ට් තරගයට කැඳවා තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments