අනුෂාගේ පදක්කමත් ලංකා ක්‍රීඩා ඉතිහාසය බබළවයි
- 2018-04-11 09:27:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු බොක්සිං පදක්කම හිමිකර දීමට සුපිරි ක්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු සමත්වූවාය. ඒ කාන්තා කිලෝග්‍රෘම් 45-48 බර පන්තිය නියෝජනය කරමිනි. අනූෂා අවසන් පූර්ව තරගයේ දී ඉන්දීය සුපිරි බොක්සිං ක්‍රීඩකා කොම් හමුවේ පරාජයට පත්වූවාය. ඒ අනුව මාරි අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තාය. මෙම පදක්කම සමගින් ශ්‍රී ලංකාව මේ දක්වා හිමිකරගත් පදක්කම් සංඛ්‍යව එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් තුනක් දක්වා වැඩි වී ඇත. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගයකදී කාත්තා බොක්සිං ක්‍රීඩිකාවක් විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රහණය කළ පළමු බොක්සිං පදක්කම් මෙයයි.
pic by- ioaindia
Reply To:
Name - Reply Comment
0 Comments