අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේදී චෙස් පුහුණු කඳවුරක්
- 2018-10-11 11:05:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය චෙස් ක්‍රීඩා කණ්ඩායම්වල කණ්ඩායම් හැඟීම වඩාත් සංවර්ධනය කිරීමේ අරමුණින් ධර්මාශෝක විදුහල් චෙස් ක්‍රීඩක දෙමාපිය සංගමය පළමු වරට සංවිධානය කළ එක්දින පුහුණු කඳවුරක් විදුහල් ද්විතියික අංශයේදී පැවැත්විණ.
එම පුහුණු කඳවුරේ සම්පත්දායකයන් ලෙස ඉඳුරුව ඇලකාක විද්‍යාලයේ විදුහල්පති සුසිල් ජයවර්ධන, රත්ගම මාවඩවිල මලියදේව විද්‍යාලයේ විදුහල්පති හෂිත් හිරන්ත, දිවිතුර විදුහලේ විදුහල්පති ප්‍රියන්ත ප්‍රියදර්ශනයන මහත්වරු සහභාගි වූහ.
කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත
Reply To:
Name - Reply Comment
0 Comments