අසේල ආබාධයකට
- 2017-07-26 16:29:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංචාරක ඉන්දියාව සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න අතේ ආබාධයකට ලක් වී ඇත.
ඉන්දීය පිතිකරු ශිකර් දවාන් විසින් ලබා දුන් උඩ පන්දුවක් රැක ගැනීමට යාමේ දී ඔහුගේ වම් අතේ මහපටැගිල්ලේ අස්ථි බිඳිමකට ලක් වී ඇති අතර මේ හේතුවෙන් ඔහුට පළමු තරගයම අහිමි වන බවද නිළ නොළත් ආරංචි මගින් දැක්වේ.
එසේම ඔහු ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙන ඒමටත් ක්‍රිකට් ආයතනය කටයතු කර තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments