අසේල බංග්ලාදේශයට
- 2017-06-25 14:21:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බංග්ලාදේශයේ පැවැත්වෙන ඩකා ප්‍රිමියර් ලීග තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ අසේල ගුණරත්න එක්කර ගැනීමට එම තරගාවලියේ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සූදානම් වෙයි.
පසුගිය කාලසීමාවේදී, විශේෂයෙන්ම ඔහු විස්සයි20 තරගවලදී දැක්වූ දක්ෂතා අනුව මෙම බඳවා ගැනීම සිදුකිරීමට ඩකා කණ්ඩායම අවධානය යොමුකර තිබේ.
මේ වසරේ පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදී අසේල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියොජනය කළේය. කෙසේ වෙතත් එහිදී ඔහුට එක් තරගයක් හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබුණි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments