.
බොහෝ පිරිසකට තිබූ පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩීගේ සැබෑ වයස ප්‍රකාශයට පත් කිරීමට ඔහු විසින් කටයුතු කර තිබේ. වාර්තාවල දැක්වෙන ලෙස අෆ්රිඩිගේ උපත සිදුවූයේ 1975 වසරේදී බව අෆ්රිඩී සිය ස්වයං චරිතාපදානයේ දක්වා තිබේ. 1980 වසරේ ඔහුගේ උපන් දිනය ලෙස දක්වා තිබුණි. ශ්‍රී ලංකාවට එරෙහිව 1996 වසරේ දි ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 36 කින් වාර්තා ගත ශතකයක් රැස්කරන විට ඔහුගේ වයස අවුරුදු 16ක් ලෙස දැක්වූවත් සත්‍ය වයස වසන්නේ අවුරුදු 21කි.