ආනන්ද වෙඩිසිංහ දැයෙන් සමුගනියි
- 2017-05-31 16:45:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප්‍රවීණ යතුරු පැදි ශූර ආනන්ද වෙඩි සිංහ මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට ඔහු පසුගියදා (29දා) ජීවිතක්ෂයට පත්විය. නුවර එළියේ යතුරු පැදි තරගයක් අතර පසුගිය අප්‍රේල් මාසයේදී ඔහු අනතුරට ලක්විය. අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය. මිය යන විට වෙඩිසිංහ මහතා 47 වැනි වියේ පසුවූයෙය.
ඡායාරූපවල ධාවන අංක 15 යටතේ තරග වඳින්නේ වෙඩිසිංහ ක්‍රිඩකයාය.
ඡායාරූප- ශානුක අරවින්ද සහ motorsport
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments