ආසියානු වොලිබෝල් තරගාවලියේදී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්
- 2018-09-17 13:44:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ හොංකොං දේශය අතර පැවති ප්‍රථම තරගයෙක් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම වට 03 ට 0ක් ලෙස විශිෂ්ට ජයක් ලබාගැනීමට සමත්විය.
සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ඊයේ (15දා) තරගාවලිය ආරම්භ විය. හොංකොං ක්‍රීඩකයින්ට දැඩි ප්‍රහාර එල්ල කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 20 සීමාව ඉක්මවා යාමට අවස්ථාව ලබා දුන්නේ එක් වතාවක් පමණි.
ලකුණු 25 - 15, 25-20 සහ 25-22 ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේය.
Reply To:
Name - Reply Comment
0 Comments